Salon නොයා ගෙදරදීම ලස්සන Manicure, Pedicure එකක් කර ගමුද?
ඉතා පහසුවෙන් ඔබට අවශ්‍ය වන Nail Arts රැසක් මේ Full Set එකෙන් කර ගන්න පුළුවන්. Salon වලට ගිහින් සල්ලි නාස්ති කර ගන්න එපා! Salon එකක එක වරකට වියදම් කරන මුදලට වඩා අඩුවෙන් මුදල් වියදම් කරලා මේ Full Kit එකම ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.
✨ Manicure & Pedicure කරලා ලස්සනට ඉන්න ආස ලස්සන කෙල්ලන්ටමයි මේ Offer එක. Limited Stock එකක් තියෙන නිසා Sold out වෙන්න කලින් දැන්ම Order එක Confirm කරගන්න!
Salon එකක එක වරකට වියදම් කරන මුදලටත් වඩා අඩුවෙන් මුළු Full Kit එකම මිලදී ගත හැක.
අත් සහ පාද දෙකටම ගැලපෙන Finger & Toe Nail Tips ප්‍රමාණ 28ක් අඩංගු වේ.
USB මගින් ක්‍රියාත්මක වන Portable UV/LED Nail Lamp එක නිසා ඉතා ඉක්මනින් Nail සෙට් කරගත හැක.
High Quality Base Coat, Top Coat සහ Fast Building Poly Gel මගින් දිගුකල් දිදුලන පෙනුමක් ලැබේ.
ඔබට අවශ්‍ය සියලුම උපකරණ සහ ආලේපන එකම පැකේජයකින් - අමතර කිසිවක් මිලදී ගැනීමට අවශ්‍ය නැත!
පළමු වරට භාවිතා කරන කෙනෙකුට වුවද විනාඩි කිහිපයකින් ඉතා පහසුවෙන් සැලෝන් නිමාවක් ලබාගත හැක. පහත වීඩියෝව නරඹන්න.
නියපොතු පිරිසිදු කර Nail File එකෙන් හැඩකර, Base Coat ආලේප කර විනාඩි 3ක් පමණ UV Lamp එකෙන් වියළා ගන්න.
ඔබේ නියපොත්තට ගැලපෙන Nail Tip එක තෝරා, එයට Poly Gel ස්වල්පයක් දමා Slip Solution (Cleanser) පෙඟවූ Brush එකෙන් හොඳින් තුනී කරගන්න.
Nail Tip එක නියපොත්ත මත තබා Nail Clip (Clamp) එකෙන් රඳවා UV Lamp එකෙන් විනාඩි 3ක් පමණ වියළා ගන්න.
Mold එක ගලවා හැඩකර, කැමති නම් Stones අලවා Top Coat ආලේප කර UV Lamp එකෙන් වියළා ගන්න!
ඇණවුම ලබා දී වැඩ කරන දින 1–3ක් ඇතුළත නිවසටම ගෙන්වා ගත හැක. ඇණවුම තහවුරු කිරීමට ඔබගේ විස්තර පුරවා WhatsApp හෝ SMS මගින් අප වෙත එවන්න.
ඇණවුම තහවුරු කිරීමට අවශ්‍ය විස්තර:
පහත විස්තර පුරවා එක ක්ලික් එකකින් WhatsApp හරහා හෝ Copy කර අප වෙත එවන්න.